බැඳුම්කර නඩුවෙන් කබ්රාල්ලා නිදහස් කරන්න – කොළඹ මහාධිකරණයට ඉල්ලීමක්

2011 වසරේ සිදුවූ ග්‍රීක බැඳුම්කර ගනුවෙනුව මහා බැංකුවේ රෙගුලාසිවලට හා මුල්‍ය මණ්ඩලයේ රෙගුලාසිවලට සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත්කර තිබිය දීත් වසර 10කට පසුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු පවරා ඇතැයි විත්තියේ නීතිඥවරුන් අද (06) කොළඹ මහාධිකරණයට පේනවා දුන්නා.

රටේ ඉහළම අධිකරණය විසින් එවැනි නියෝගයක් ලබාදී තිබිය දීත් එකම සිද්ධිය සම්බන්ධයෙන් පැවරූ නඩුවක් විභාග කිරීම‍ට නෛතික බලයක් පහළ අධිකරණයට නොහැකි බව ද මහාධිකරණයට පේනවා දුන් නීතිඥවරුන් සිය සේවාදායකින් චෝදනාවලින් නිදහස් කරන ලෙස ද විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදීත් දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික මුදලක් පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01
Video thumbnail
කොච්චිකඩේ දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙය සිදුවූ අයුරු
06:20
Video thumbnail
මහා ජන සෙනඟක් ගෝල්ෆේස් එකේ පිරෙයි..බලන බලන් තැන මිනිස්සු..හැම තැනම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා
01:41
Video thumbnail
අණ නොතකා ධාවනය කළ රිය කඩවලුත් කා#ගෙන නැවතෙයි
00:50


?