බැඩ්මින්ටන් මූලික වටයේ පළමු තරගයෙන් මැලේසියාව හමුවේ විරේන් පරදියි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරග ඉසව්වේ මූලික වටයේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ අද (28) ඉදිරිපත් වුණා.

මෙම තරගයේ දී ප්‍රබල මැලේසියානු ක්‍රීඩක ලී සී ජියා හමුවේ තරග වට දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමටයි විරේන්ට සිදු වුණේ.

පළමු තරග වටය 21ට 14ක් ලෙස සහ දෙවන තරග වටය 21ට 12ක් ලෙස මැලේසියානු ක්‍රීඩක ලී සියා ජියා ජයග්‍රහණය කළා.

මැලේසියානු ක්‍රීඩක ලී සී ජියා ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට 07 වන ස්ථානයේ පසුවනවා.

මේ අතර විරේන් නෙත්තසිංහ සහභාගීවන මූලික වටයේ මීළඟ තරගය ලබන 30 වනදා ස්පාඤ්ඤ ක්‍රීඩක පැබ්ලෝ එබියන් සමඟ පැවැත් වෙනවා.

4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?