බැංගලෝරයේ මිත්තණියගේ නිවසට ගිහින් ආශීර්වාද ගත් නවසීලන්ත ක්‍රිකට් තරුව (වීඩියෝ)

මේ වනවිට එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍ර සිය මිත්තණිය බැලීමට බැංගලෝරයේ ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ එහිදී රවීන්ද්‍රගේ මිත්තණිය විසි ඔහුට හින්දු චාරිත්‍රානුකූලව ආශීර්වාද එක්කර සිටි බවයි.

මෙම අවස්ථාවේ වීඩියෝවක් රවීන්ද්‍ර විසින් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබූ අතර, එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ පිරිසකගේ අවදානයට යොමුව තිබුණා.

“මෙවැනි පුදුමාකාර පවුලක් ලැබීම ආශීර්වායක්, ආච්චිලා සීයලා දේවදූතයන් ඔවුන්ගේ මතකයන් සහ ආශීර්වාද අප සමඟ සදහටම පවතීවී.” යනුවෙන් රවීන්ද්‍ර මෙම වීඩියෝව එක්ස් සමාජ මාධ්‍යවෙත එක්කරමින් සඳහන් කර තිබුණා.

මේ අතර Select ඔක්තෝම්බර් මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රචින් රවීන්ද්‍ර තෝරාත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

නවසීලන්තයේ වෙලින්ග්ටන් හිදී උපත ලබා ඇති රචින් රවීන්ද්‍ර මේ වනවිට 23 හැවිරිදි වියේ පසු වන අතර ඔහුගේ මව්පියන් ඉන්දියානු සම්භවයකට නෑකම් කියනවා.

https://twitter.com/RachinRavindra_/status/1722844475372736933?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1722844475372736933%7Ctwgr%5E232d559eef34b104ba0b2488a18a16427ea88f3c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fsports.ndtv.com%2Ficc-cricket-world-cup-2023%2Fnew-zealand-star-rachin-ravindra-visits-his-grandparents-in-bengaluru-these-indian-rituals-follow-watch-4563132
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21