බාර් ලයිසන් සිද්ධියකට රංජිත් මද්දුමබණ්ඩාර සී.අයි.ඩී යයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මත්පැන් බලපත්‍ර ලබාදීමේ දී තමන් ද මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ තමන්ට කිසිම මත්පැන්හලක් හෝ තමන් කිසිම පුද්ගලයෙකුට මත්පැන් බලපත්‍රයක් ලබාදී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?