බාර් ලයිසන් සිද්ධියකට රංජිත් මද්දුමබණ්ඩාර සී.අයි.ඩී යයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මත්පැන් බලපත්‍ර ලබාදීමේ දී තමන් ද මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ තමන්ට කිසිම මත්පැන්හලක් හෝ තමන් කිසිම පුද්ගලයෙකුට මත්පැන් බලපත්‍රයක් ලබාදී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28