AFC Banner
Empty Ad
Empty Ad

බාබර්, අෆ්රිඩි සහ නසීම් ෂා ටෙස්ට් සංචිතයෙන් එළියට

පාකිස්ථාන ක්‍රීඩකයින්වන බාබර් අසාම් ෂහීන් අෆ්රිඩි සහ නසීම් ෂා ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.

ඔවුන් තිදෙනා සුපුරුදු දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ, අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග දෙක සඳහා කම්රාන් ගුලාම්, හසීබුල්ලා, දඟ පන්දු යවන ක්‍රීඩක මෙහ්රාන් මුම්ටාස්, සජිඩ් ඛාන් සහ නොමන් අල් පාකිස්ථාන සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 47කින් සිය මව්බිමේ දීම පරාජය වීමට පාකිස්ථානයට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?