බාබර්, අෆ්රිඩි සහ නසීම් ෂා ටෙස්ට් සංචිතයෙන් එළියට

පාකිස්ථාන ක්‍රීඩකයින්වන බාබර් අසාම් ෂහීන් අෆ්රිඩි සහ නසීම් ෂා ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.

ඔවුන් තිදෙනා සුපුරුදු දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ, අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග දෙක සඳහා කම්රාන් ගුලාම්, හසීබුල්ලා, දඟ පන්දු යවන ක්‍රීඩක මෙහ්රාන් මුම්ටාස්, සජිඩ් ඛාන් සහ නොමන් අල් පාකිස්ථාන සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 47කින් සිය මව්බිමේ දීම පරාජය වීමට පාකිස්ථානයට සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34