බ්ලූමැන්ඩල් සිරිසඳ සෙවන මහල් නිවාසය අසලදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




