බ්‍රිතාන්‍ය අගමැතිගේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරිය ධුරයෙන් නෙරපා හැරේ

බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ Suella Braverman ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඇය ව තනතුරින් නෙරපා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් විසින් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම තනතුරට ජේම්ස් ක්ලෙවර්ලි පත් කර තිබෙනවා.

Suella ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ පලස්තීනයට හිතවාදී වූ පා ගමනකට පොලිසිය එල්ල කළ විරෝධතාවට විරෝධතාවක් දැක්වීමත්; ඊට අදාළ ව බැරෑරුම් ආකාරයේ ලිපියක් නිකුත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙනුයි.

මෙම ලිපිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අප්‍රසාදය පළ වී ඇති බවත්, සිය අමාත්‍ය මණ්ඩලයේ සිටි ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරියකට මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දීම මේ වනවිට ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක් ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජ්‍ය මාධ්‍ය හුවා දක්වන්නේ අග්‍රාමාත්‍යවරයා Suella Braverman ගෙන් කළ ඉල්ලීම ඇය විසින් පිළිගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34