spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බ්‍රිතාන්‍යයේ නෞකාවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයට

බ්‍රිතාන්‍යයට අයත් වෙළෙඳ නෞකාවක් යේර්මනයේ හවුති සටන්කාමීන් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, නෞකාව රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීයි.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණන 24ක්.

ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන්ට එරෙහිව සිදුකරන යුද්ධය මුල් කොට ගනිමින් නෞකාව සිය ග්‍රහණයට ගත් බව හවුති සටන්කාමීන් පවසනවා.

ඉරානයේ සහය ලබන හවුති සටන්කාමීන් නෞකාව අත්පත් කරගෙන ඇත්තේ ඉරානයේ උපදෙස් මත බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?