AFC Banner
AFC Banner
Empty Ad

බ්‍රසීලයේ දරුණු බස් රථ අනතුරක් – 23ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක බස් රථයක් පෙරළීයාමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සිදු වූ මෙම අනතුරින් 22 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි ගලවාගැනීමේ සේවා කණ්ඩායම් තහවුරු කළේ.

ගර්භනී කාන්තාවක් රෝහලට ගෙන යාමෙන් පසු මිය ගිය බවයි ඇලගෝස් ප්‍රාන්ත රජය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ බස් රථය තුළ 40 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?