බස් රථ රියදුරාගේ නොසැලකිල්ලෙන් 04 දෙනෙක් රෝහලේ

කරුවලගස්වැව, තබ්බෝව වැව හරහා ගමන් කරන මාර්ගයේ පිහිටි පාලම මතදී බස් රථයක් සහ වැන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (07) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා,

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ උපාධි ප්‍රදාන උත්සවයක් අවසන් කර නොච්චියාගම බලා ගමන් කරමින් තිබූ වැන් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ප්‍රධාන හේතුව ලෙස බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය බවට අනතුර සම්බන්ධයෙන් සිදු කරන ලද වී මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වැන් රථයේ සිටි පුද්ගලයන් 04 දෙනෙක් වන අතර ඔවුන් පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49