ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මූතූර්, ඉරුදයපුරම් ප්‍රදේශයේ දී ලොරි රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද ( 01) දහවල් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





