බස් ගාස්තු වැඩිවන්නේ කෙසේද ? තීරණය අද

හෙට (01) සිට ක්‍රියාත්මක වීමට නියමිත බස් ගාස්තු සංශෝධනය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.බස් ගාස්තු සියයට 20කින් පමණ ඉහළ යන අතර, දැනට රුපියල් 32ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 40ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?