අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100ක් චීනය භූගතව ස්ථානගත කර ඇති බවට නාවරණයක්

චීනය විසින්, නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100කට ආසන්න සංඛාවක් භූගතව ස්ථානගත කර ඇති බව ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය අනාවරණය කර තිබෙනවා.

ඒ, අනුව චීන – මොන්ගෝලියා දේශ සීමාව ආසන්නයේ භූගතව ඉදිකර ඇති, මිසයිල දියත් කිරීමේ පද්ධතිවල නව මිසයිල රඳවා ඇතැයි පෙන්ටගනය විසින් කෙටුම්පත් කර ඇති වාර්තාවක දැක්වෙනවා.

“දොන්ග්-ෆෙන්ග් තර්ටි වන්” වර්ගයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊට ඇතුළත් වන අතර, එම මිසයිලවලට කිලෝමීටර 7000කට වැඩිදුරක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් එම මිසයිලවල ඉලක්ක මොනවාදැයි තවමත් හඳුනාගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18