AFC Banner
AFC Banner
Empty Ad

බස් ගාස්තු අඩුකරන්න මේ මොහොතේ බෑ – බස් සංගම්

මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව බස් සංගම් සඳහන් කරනවා.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත් වුණා.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දී මෙම සාකච්ඡාව පැවැත් වූ අතර, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු ද යන්න මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?