මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව බස් සංගම් සඳහන් කරනවා.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත් වුණා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දී මෙම සාකච්ඡාව පැවැත් වූ අතර, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු ද යන්න මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.














HA.. DAN DIESEL 10 KIN WADI KARAHANKO. MUN P.U.K.A. IRAGENA AKE GAHAL WAMA GSTHUWA RS.5 WADI KARANWA. DIESEL ADU WENAKOTA MUNTA KATHA PITA KATHA GASTHU ADU NOKARANNA