බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ දිස්ත්‍රික්ක 06කට වැසි

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනය තුල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

එමෙන්ම මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලද පස්වරු 02.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?