spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර වාර විභාගයේ පිටවූ ප්‍රශ්න පත්‍ර ගැන පරීක්ෂණයක්

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ අධ්‍යාපන කළාපයේ ප්‍රශ්න පත්‍ර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි කොළඹ කළාප කාර්යාලයේ මැදිහත්වීමෙන් මුද්‍රණය කර ඇති බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද එම කාර්යාලයට ගොස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 10 සහ 11 යන ශ්‍රේණි සඳහා මෙම විභාගයේ ප්‍රශ්න සහ පිළිතුරු යන පත්‍ර දෙකම දින කීපයකට පෙර සිට දරුවන් අතර සංසරණය අද (18) දින විභාගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?