බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව,මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලටත් අද සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
සෙසු ප්රදේශවලද ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.
සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1