බලශක්ති ක්ෂේත්‍රයේ මාසික ප්‍රගති සමාලෝචනය ඇමති කංචනගේ ප්‍රධානත්වයෙන්

බලශක්ති ක්ෂේත්‍රයේ මාසික ප්‍රගති සමාලෝචනය ඇමති කංචනගේ ප්‍රධානත්වයෙන්

බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව පවත්වන මාසික ප්‍රගති සමාලෝචන හමුව ඊයේ (13) පස්වරුවේ පැවැත් වුණා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිළධාරීන් සමඟ ඉදිරි මාස 03 සඳහා ඉන්ධන ඇණවුම් සැලසුම, මුල්‍ය අවශ්‍යතා, පිරිපහදුවේ කටයුතු සහ නව සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගත වීම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සති කිහිපයේ විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින් සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මෙම ප්‍රගති සමාලෝචන හමුවේදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?