බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටි බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු වීමට නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු විධායක ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
+1
+1
+1
2





