AFC Banner
Empty Ad
Empty Ad

බඹර ප්‍රහාරයකින් විදුහලක සිසු සිසුවියන් සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)

නොර්වුඩ් එල්බොඩ ද්‍රවිඩ විදුහලට එල්ලවු බඹර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02 වන දින පාසල පැවැත්වෙන කාලය තුළදි පාසල අසල ගසක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් විසින් පහර දීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා ඇති බවත්ය.

විද්‍යාලය අද (02) දින තාවකාලිකව වසා දැමු බව විදුහලේ විදුහල්පතිවරයා පැවසුවා.

එසේ තුවාල ලැබු එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.

මේ පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිවක ප්‍රථිකාර ලබන බවත්ය.

පාසල අසල බැඳ ඇති බඹර කුඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසට හැටන් කලාප අධයාපන කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර තිබුණද එම බඹර කුඩුව ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකිරිමට උරණ වු වතු කම්කරුවන් පාසල අසල ගසක බැද තිබු බඹර කුඩුව ගිනි තබා විනාශ කිරිමට කටයුතු කර තිබෙනවා

එම වතුයායේ තවත් ස්ථාන කිහිපයකම බඹරුන් කුඩු බැද ඇති බවත්, පවතින කාලගුණයත් සමග බඹරුන් නිරන්තරයෙන් ඇවිස්සි පාසල් ළමුන්ට සහ තේ වත්තේ වැඩ කරන වතු කම්කරුවන්ට පහර දෙන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

07
https://www.youtube.com/watch?v=xlbZe2r0Vv4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
17
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?