දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් ජල ගැලීම්වලට හසුව ඇති බව වාර්තා වනවා.
එම බන්ධනාගාර බස් රථය තුළ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 20 කට අසන්න පිරිසක් සිටින බවයි වාර්තා වුණේ.
බස් රථය තුළ සිරවී සිටින එම පුද්ගලයින් බේරාගැනීමට විශේෂ මෙහෙයුමක් ත්‍රිවිධ හමුදාව විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
2
+1
+1





