බදුල්ල රෝහලේ අසාමාන්‍ය සැත්කමක්

තරුණියකගේ උපතින්ම කන්වල පිහිටි අසාමාන්‍ය තත්ත්වයක් රූපලාවන්‍ය සැත්කමක් මගින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බදුල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත්ව තිබෙනවා. සැත්කමට භාජනය වු 22 හැවිරිදි දියතලාව පදිංචි තරුණියක ගේ කන්වල පැවති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටි ඇය බදුල්ල මහරෝහලට පැමිණ ඇත්තේ ඊට ප්‍රතිකාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්.

පසුව මෙම තරුණිය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වෙත යොමු කර ඇති අතර, තත්වය පරීක්ෂා කළ වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කමක් මගින් ඇයගේ කන් සාමාන්‍ය තත්වයට පත් කළ හැකි බවට දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?