AFC Banner
AFC Banner
Empty Ad

බදුල්ලේ රෝඩ් ෂෝ අනතුර ගැන සොයන්න විශේෂ කමිටුවක් (ඡායාරූප)

බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත්කර ඇති බවයි වාර්තා වුණේ.

පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් දෙදෙනෙක් මෙම කමිටුවට ඇතුළත්.

මේ අතර අනතුර සිදු වූ බදුල්ල නව ක්‍රීඩාංගණයේ ස්ථානීය පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කළ රථ පෙළපාලියක් අතරතුර ඊයේ (01) දහවල් කැබ් රථයක් පෙරළීයාමෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරෙන් මිය ගියේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. රවිදු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?