වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණ පාගමනක් සහ විරෝධතාවක් බදුල්ල නගරයේදී අද පෙරවරුවේ පැවැත්වුවා. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




