බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය මමතා බැනර්ජි සිය නිවසේදී බිම ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් මහ ඇමැතිනිය රෝහල් ගත කර ඇති අතර ඇයගේ හිසට සහ මුහුණට දැඩිව තුවාල සිදුව ඇති බව සඳහන්.
69 හැවිරිදි මහ ඇමැතිනිය ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරනු ලබනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
1
+1




