බටලන්ද වාර්තාව සභාගත කරද්දී කතානායක කඳුළු සලයි (වීඩියෝ)

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම අවස්ථාවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හැඟීම්බර වූ ආකාරය දැකගත හැකි වුණා.

කතානායකවරයා එම අවස්ථාවේ දී කොපමණ හැඟීම්බර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම ප්‍රකාශ කිරීමට පවා ඔහුට දැඩි ආයාසයක් දරණ ආකාරයයි දැකගත හැකි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?