බංග්ලාදේශ මහ බැංකුවේ නිලධාරීන් සහ සේවකයින් පිරිසක් මහබැංකු අධිපති අහ්සාන් එච් මන්සූර්ගේ “අත්තනෝමතික හැසිරීමට චෝදනා කරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරත වුණා.
ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් හෙට සිට සේවයෙන් ඉවත් වන බවට නිලධාරීන් අනතුරු ඇඟවූවා.
නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සහ ස්ථාන මාරු නියෝග ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



