AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ අගවිනිසුරුවරයා සහ මහ බැංකු අධිපතිවරයා තනතුරු හැරයයි

බංග්ලාදේශ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟත්වය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර බංග්ලාදේශයේ මහ බැංකු අධිපතිවරයා ද එම තනතුරින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?