බංග්ලාදේශ අගවිනිසුරුවරයා සහ මහ බැංකු අධිපතිවරයා තනතුරු හැරයයි

බංග්ලාදේශ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟත්වය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර බංග්ලාදේශයේ මහ බැංකු අධිපතිවරයා ද එම තනතුරින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

  1. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මුළු දකුණු ආසියාවටම රතු එළියක්