Empty Ad
AFC Banner
Empty Ad

බංග්ලාදේශයේ සුළු ජාතීන් වෙනුවෙන් නිව්යෝර්ක් හි විරෝධතා

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පැමිණ සිටින බංග්ලාදේශයේ අන්තර්වාර රජයට නායකත්වය දෙන මුහම්මද් යුනුස්ට එරෙහිව ඔහු නවාතැන් ගෙන සිටින නිව් යෝර්ක් හි හෝටලයක පිටත විරෝධතා පැවැත්වුණා.

“ආපසු යන ලෙසට” විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් හඬ නැගූ බව මාධ්‍ය වාර්තා කළා.

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එල්ල වූ බව කියන ප්‍රහාර සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක යූනුස්ට එරෙහිව මෙම විරෝධතා පැවැත්වුණා.

ෂීක් හසීනා රටින් පලා ගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවක ප්‍රධානියා ලෙස යුනුස් අගෝස්තු 8 වැනිදා දිවුරුම් දුන්නා.

84 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභියා “අපිරිසිදු දේශපාලනයෙන්” බලයට පත් වූ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.

“මුහම්මද් යුනුස් ව්‍යවස්ථා විරෝධීව, නීතිවිරෝධීව බලය ගත්තා. ජරා දේශපාලනයෙන් බලය අල්ලාගෙන මිනිස්සු ගොඩක් මැරුවා. මේ වනතුරු අපේ තේරී පත් වූ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වෙලා නැහැ. අපි එක්සත් ජාතීන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිනවා ඔහු මෙහි බංග්ලාදේශ ජනතාව නියෝජනය කළේ නැහැ. “විරෝධතාකරුවෙකු වන ෂෙයික් ජමාල් හුසේන් ජනමාධ්‍ය වෙත පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>