AFC Banner
AFC Banner
Empty Ad

බංග්ලාදේශය ඇවිලෙද්දී ඉන්දියානුවන් ඇතුළු විදෙස් සිසුන් පිරිසක් ආරක්ෂිත ව ඉන්දියාවට

රජයේ රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වයක් මත බංග්ලාදේශයේ මේ වනවිට හටගෙන ඇති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන පරිදි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 133ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශය පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන අය සඳහා වෙඩි තැබීමට ද මේ වනවිට නියෝග ලබා දී තිබෙනවා.

ප්‍රචණ්ඩ ක්‍රියා සමඟ සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ යාම සහ විරෝධතා පාලනය කිරීමට පොලිසියට නොහැකි වීමත් සමඟ බංග්ලාදේශ රජය පසුගිය සිකුරාදා දිනයේ දී ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා.

මේ අතර බංග්ලාදේශය තුළ රැඳී සිටි ඉන්දියානු සිසුන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ බංග්ලාදේශයේ සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම කෙරෙහි විදේශ අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇති බවයි.

විරෝධතාවයේ නිරත සිසුන් ඉල්ලා සිටින්නේ 1971 දී පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% දක්වා වෙන් කරන කෝටා ක්‍රමයක් නතර කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?