බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගය අද පස්වරුවේ

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) ආරම්භ වීමට නියමිතයි.

ඒ පස්වරු 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මෙහිඩි හසන් පත් කර තිබෙනවා.

චරිත් අසලංක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

දෙරට අතර පසුගියදා නිමාවට පත් වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ද තරග 1-0ක් ලෙස ජය හිමිවූයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ වන තෙක් එක්දින තරග 57ක් පවත්වා තිබෙනවා.

ඉන් වැඩි ම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 43ක් ම ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර බංග්ලාදේශය ඉන් තරග 12ක් පමණක් ජයගෙන තිබෙනවා.

එමෙන්ම සිය මව්බිමේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ජයගෙන ඇති එක්දින තරග සංඛ්‍යාව 20ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54