පෝලිම් ඉවරයි ? ඩොලර් දීලා ඉන්ධන ගන්න පහසු ක්‍රමයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර්වලින් ගෙවීම් සිදුකර ඉන්ධන අත්‍යවශ්‍ය ආයතන සහ පිරිස් වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊට අවශ්‍ය ලියාපදිංචිය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය හරහා පහසුකම් සපයා ඇත.  

ඒ සඳහා මෙතැනින් පිවිසිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?