AFC Banner
Empty Ad
Empty Ad

පෝද්දල මනුෂ්‍ය ඝාතනයක්

පෝද්දල පොලිස් වසමේ බලගොඩ ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පෝද්දල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?