කදුරුවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක ගින්නක්

පොළොන්නරුව – කදුරුවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කදුරුවෙල පොලිසිය පවසනවා.

ගින්න මැඩ පැවත්වීම සඳහා තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න තීන්ත සහ ඉලෙක්ට්‍රික් වෙළෙඳසැලක පැතිර ඇති අතර, ගිනිගන්නා සුලු ටිනර් ඇතුළු තීන්ත තිබීම නිසා ගින්න මැඩලීමට අසීරු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?