පොහොර නැවක් අද එයි බෙදාහැරීම හෙට

අද (9 ) දහවල් පොහොර මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් නෞකාවක්  මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. හෙට (10 ) සිට කඩිනමින් දිවයින පුරා පොහොර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය

මේ වනවිට ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?