AFC Banner
AFC Banner
Empty Ad

පොහොට්ටුව හැරගිය අයට ආයෙ එන්න වෙනවා – හිටපු ජනපති මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර සිය දේශපාලනය සිදු කරන්නන් හට යළිත් සිය පක්ෂයට එකතු වීමට සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර කඩ 50 දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සමාරම්භක රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
3
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?