පොහොට්ටුවේ මහා සභා රැස්වීමට ජී.එල්ගෙන් අධිකරණ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම හෙට (22) දිනයේ දී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එම මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පක්ෂ මහලේකම් සාගර කාරියවසම් විසින් පසුගිය 11 වනදා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ න්‍යාය පත්‍රය සහ මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව තම නීතිඥයන් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම මහා සභාවේ දී ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශූන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?