AFC Banner
AFC Banner
Empty Ad

පොහොට්ටුවේ පිරිසක් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය කල්යාමත් සමඟ නාමයෝජනා භාර දුන් පොදුජන පෙරමුණේ සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?