පොහොට්ටුවේ තවත් කණ්ඩායමක සහාය ඩලස් ට

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වු මන්ත්‍රි කණ්ඩායමේ සහය ජනපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට තීරණය කර තිබේ