පොහොට්ටුවෙන් පොළොන්නරුවට අලුත් නායකයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පත් කර ඇති බව වාර්තා වනවා.

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස මීට පෙර කටයුතු කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම පක්ෂයේ කටයුතුවලින් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙලෙස නව නායකයෙක් පත් කිරීමට හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?