පොලොන්නරුවේ ප්‍රබල සහල් ව්‍යාපාරිකයාගේ අරමුණ පුතාව දේශපාලනයට ගෙන ඒමයි ?

පුලතිසිපුරේ පැත්තෙ ලොකුම ධනවත් දේශපාලන පවුලක දේශපාලන පුත්‍රයකුටත් දේශපාලනේට එන්න හිතිලලු….

මෙයාගෙ පියා මේ දවස්වල හැමතැනම නම කියැවෙන දැවැන්ත ව්‍යාපාර ජාලයක අයිතිකරැ පමණක් නෙවෙයි දේශපාලන සහෝදරයෙක් කියලා කිව්වොත් ඒකෙ වරදකුත් නැහැ.

කලකට පෙර අදහස තිබුණෙ පුතාට පෙර පියා දේශපාලනයට එන්න ඕන කියලයි. ඒත් දැන් පුතා දේශපාලනයට ගේන්න පියා උත්සාහ දරනවා.

ඒක පුතාගෙත් කැමැත්තලු. තමන්ගෙ පවුලට ලොකු දේශපාලන උරුමයක් තිබුණත් එයාල දේශපාලනයට එන්න හදන්නෙ පොහොට්ටු දේශපාලනෙන් කියලයි ආරංචි…

ඒකට රුසියානු නමක් තිබෙන දේශපාලන පුත්‍රය ආණ්ඩුවෙ ඉහළම පවුලක දේශපාලන පුත්‍රයෙක් සමඟ සම්බන්ධ කරන්න එයාගෙ පියා උත්සාහ දරමින් සිටින බව කියවෙනවා.

එයාගෙ අරමුණ හරිගියොත් ඊළඟ ඡන්දෙදි පුලතිසිපුරේ ඡන්ද සටන එකම පවුලෙ කිහිපදෙනෙක්ගෙ සටනක් වෙන්න ඉඩ තියෙනවලු. ඒකට හේතුව මේ පවුලෙම ජ්‍යෙෂ්ඨම නායකයගෙ දියණියත් ලබන වර සටනට එන්න සූදානම් වීමයි….

Source -Deshaya

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29