පොලීසියට තර්ජනය කළ යුවල

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබේ.

පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින් ඔවුන්ගේ රාජකාරියට බාධාකළ යුවලව මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී මත්පැන් ජාවාරමේ යෙදෙන බවට සැක කෙරෙන පුද්ගලයා මුගුරක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ අතර ඔහුගේ බිරිඳ උදැල්ලක් අතැතිව සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?