ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති අතර, නියෝජ්‍ය පොලිප්ස්තිවරුන් දෙදෙනෙකුට ද ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ලබන 12 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1