පොලිසියේ අවම බලය යොදවයි : රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක්

ඉන්ධන හිඟයට සහ මිල වැඩි කිරීමට විරෝධය පාමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතා කරුවන් පිරිසකට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රඹුක්කන ප්‍රදේශයේ දී උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් අද උදෑසන සිට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා.

මේ අතර විරෝධ කරුවන්ට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා. මෙහිදි වෙඩි තැබිමක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ

මෙහිදි පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්