පොලිස් ලොක්කා ගත්ත අල්ලස හදිසියේම එය ගිල දැමිමෙන් සිදු වු දේ

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියක සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා විසින් අල්ලස් ලෙස ලබා ගන්නා ලද රුපියල් 10,000ක මුදලක් ගිල දැමීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා

රථවාහන සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කිරීම කිරීම සඳහා මෙසේ රුපියල් 10,000 ක අල්ලසක් ලබාගෙන ඇති බවත් ,අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම අල්ලස් ගැනීම වැටලීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම මුදල ගිලදමා ඇති බවත් වාර්තා වනවා

තමන් ඉදිරියේදී මෙම නිලධාරියා 5000 නෝට්ටු දෙකක් ගිල දැමූ බව අල්ලස් නිලධාරීන් වාර්තා කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38