පොලිස් මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට පිරිසක් විරෝධතාවයක නිරත වනවා.
ආරක්ෂක අංශ විසින් පසුගිය 09 වනදා මාධ්‍යවේදීන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6